how to seo task

  seo ටාස්ක් එකක් හරියට කරන හැටි බලමු 


 කියන්නම ඕනි ටාස්ක් එකක් කරද්දි employer කියල තියන දේ කියවල තේරුම් ගන්න බලන්න  , තේරෙන්නෙ නැත්තන් google translate වලින් බලන්න.




What is expected from workers?

  1. Go to: https://bit.ly/3J2OMWR
  2. Open on the first post website: (k*r*g*n.c*m).
  3. Stay at least 1 minute on the site. I will trace by your IP and go to Home page (https://bit.ly/3vgYQGC).
  4. Find an article with the Tille: (Dogs' sense of smell is ....).
    visite it !!.
  5. At the end of this article press the bleu icon commenter and wait to get the verification code (https://bit.ly/3oM7r11).
  6. Visit 1 article on this website (Stay at least 1 minute on the site. I will trace by your IP).



01.  පලවෙනි එකෙන් කියන්නෙ දීලා තියන ලින්ක් එකට යන්න කියලා . https://bit.ly/3J2OMWR

02. ඒ ලින්ක් එකට ගිහින් පලවෙනියට තියන පෝස්ට් එකේ ලින්ක් එකට යන්න කියලා කියන්නෙ .👇


03. අවම විනාඩියක් ඉන්නලු ( ගොඩාක්ම විනාඩි 03 ඉන්න කියලා අනිත් ටාස්ක් වල කියනවා,) මේ කියලා තියන දේවල් හරියටම කරන්න මතක තියාගන්න.
04.Dogs' sense of smell is ....) මෙන්න මේ මාතාව තියන පෝස්ට් එක හොයාගෙන ඒකට යන්න ඕනි . 




මේ දෙවෙනියට තියෙන්නෙ ඒ පෝස්ට් එක.

05. ඒකෙ යටම තියෙන comments කියන එක touch කරල කෝඩ් එක ගන්නලු . 👇


 හරි දැන් ටයිම් එකක් පෙන්නනවා එතන ඒක 0 වෙනකන් ඉන්න.


 ටයිම් එක ගියාට ඔඅස්සෙ එතන code කියලා 1048 කියලා ආවා.
06. වෙනි එකේනම් කියන්නෙ ඔයා දන් බල බල ඉන්න සයිට් එකෙ තියන එකක් කරන්න කියලා. මේකෙදි එකක් උනාට අනිත් ඒවෑදි එකේ ඇතුලෙ තියන කරන්නත් කියනවා , ඒ නිසා එකක් කරද්දි හරියට කියවලා බලන්න .


දැන් අන්තිම හරිය , දන් බලමු අපි යවන්න ඕනි proof මොනවද කියලා . 

  1. Last 1 link article visited on this website:
  2. the verification code (just numbers) Format must be: 1**8


1. ඉල්ලලා තියෙන්නෙ ඔයා ගිය අන්තිම එකෙ ලින්ක් එක .
2. උඩ අපි ටයිම් එකක් ඉවර වෙනකන් හිටියෙ අන්න එතන ආපු කෝඩ් එක

 


ඔතන දෙන තැන 2 එකෙ රතුපාටින් එකක් පෙන්නන්ව නේද, ඒ වගේ task කරද්දි පරිස්සම් වෙන්න ඕනි .මොකද ඔය ටාස්ක් එක කරලා අපි දෙන answers එකේ එක එකක් අඩු වැඩි උනත් ඒක වැරදියි කියලා තමා පෙන්නන්නෙ , ටාස්ක් එකක් දෙකක් කරද්දි හරියනවා 


            ජය 💖 ගේමක් ගහමු සෙට් එක✌

                          Telegram group
                        facebook group

Comments

Popular posts from this blog

litecoin adress ( binance )

Binance to Bank

binance rejister