Binance to Bank
හරි අද බලමු ගත්ත withdraw එක හරියට bank එකට ගන්න විදිහ .
රෙජිස්‍ටර් වෙලා නැති අය සහ තාම ගත්තෙ නැති අය උඩ ලින්ක් දෙකෙන් බලලා ඉන්න .
අද බලමු අපේ binance එකට withdraw ආවට පස්සෙ අපි අපේ බැංකුවට ගන්න විදිහ , මන් හිතනවා ඔයාලා අව්ලක් නැතුව account එක හදලා withdraw එකත් මේ වෙනකොට අරන් ඇති කියලා.
හරි මුලින්ම ඇප් එක open කරලා wallet එකට ගිහින් බලන්න ඒකට ඇවිත්ද කියල (ඇප් එක open කරහම දකුනු පැත්තෙ යටම wallet තියෙන්නෙ )
හරි දැන් withdraw එක ඇවිත් ඇතිනෙ , ඊලගට ඔය යටම තියන bar එකේ මැද තියන trade කියන එකට යමු. ඒකට ගියහම වම් පැත්තෙ උඩම convert කියන එකට යන්න 👇
Trade වල Convert යන්න 👇
අපි litecoin විදිහට ගත්ත ටික withdraw කරන්න නම් usdt කරගන්න ඕනි. ඒකට පහල කියන විදිහට කරගන්න .
1. from කියන එකට ltc කියලා search කරලා litecoin තෝරන්න ඕනි 👇
2. to කියන තැන usdt කියලා search කරලා ඒකත් තෝරාන්න ,👇
4.හරි දැන් ආයෙත් අපි wallet එකට ගියහම overview වල පේන්න තියෙනවා අපේ ගාන5. overview එකට පස්සෙ , spot කියන එකේ transfer එකට යන්න 👇
6. අපි දැන් spot කියන එකේ තියන අපේ USDT ටික FUNDING කියන එකට transfer කරගන්න ඕනි 👇
7. දැන් ආයිත් Trade කියන එකට යන්න ඕනි.
8. Trade වල තියෙනවා දකුනු පැත්තෙ උඩ P2P කියන එක ඒකට යන්න 👇
* මෙතනට ආවට පස්සෙ අපි හොද කෙනෙක් හොයාගන්න ඕනි අපේ usdt ටික දෙන්න , මුලින්ම දකුනු පැත්තෙ මැද හරියට ටිකක් උඩින් filter කියලා Option එකක් ඒකෙන් ඔයා ලග තියෙන usdt ගානට ආසන්න 1000 ගාන දාලා filter කරගන්න . ( මේකෙ ඉන්න buyers ල එක එක ගනන් ගන්න නිසා ) ඔයා filter කරන වෙලාවට උඩම P2P කියන එකට දකුනු පැත්තෙ LKR තෝරන්න.

filter = 👇
හරි ඔය සේරම කලාට පස්සෙ එන ලිස්ට් එකෙන් හොද කෙනෙක් තෝරගන්න . නම ගාවින් කොච්චර trade ගානක් කරලද කියලා තියෙනවා .
එතනින් කෙනෙක් තෝරගෙන sell කියන එක දුන්නම පහල තියන විදිහට එනවා , එතන ඔයා sell කරන usdt ගාන දාලා ඊලගට bank account එක තෝරන්න. ( දීලා නැත්තන් එවලෙට ඇඩ් කරන්න පුලුවන් )
ඒකත් දීලා යට තියන sell with 0 fee දෙන්න .👇
හොදට මතක තියාගන්න එයා සල්ලි දැම්මට පස්සෙ තමා අපි අපේ ඒවා දෙන්නෙ .
එයා අපේ බෑන්ක් එකට සල්ලි දැම්මට පස්සෙ payment recived කියන එක දෙන්න 👇
![]() |
| එතකොට මෙහෙම එනවා 👇 |
ජය 💖 ගේමක් ගහමු සෙට් එක✌

Comments
Post a Comment