binance rejister
ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි litecoin (binance) එකට ගන්න තේරෙන්නෙ නෑ කියන එක.
මුලින්ම ඔයා බයිනෑන්ස් එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙලා id එක verify කරගන්න ඕනි.
තවම account එකක් හදලා නැති අයට ..
https://www.binance.com/en/activity/referral/offers/claim?ref=CPA_009VT8OP2A මේ ලින්ක් එකෙන් ගිහින් මුලින්ම account එකක් හදාගෙන ඉන්න
හදන විදිහ , මෙතනින් get started දීලා ,👇
ඊලගට sign upwith phone or email , ඔයාගෙ email , හොද password එකක් දීලා පහලින් තියන i have read and agree .... එකට හරියක් දාලා create account ඔබන්න .👇
හරි ඔය step කරාට පස්සෙ කරන්න එනවා එකට කෝඩ් එකක් එවලා ඇති ඒක කොපි කරල මෙතන්ට දෙන්න.👇
හරි ඊලගට තමා ලොකුම වැඩේ , මේකට driving licen තියනවනම් හොදයි id උනත් අව්ලක් නෑ . verify now එකට ගිහින් sri lanka තෝරලා confirm දෙන්න.👇
ඊලගට එන තැනට
Nationality
First Name
Last Name
Middle Name
Date of Birth
උපන් දිනේ
ඔය විදිහට දීලා continue දෙන්න. ඊලගට id/ licens දෙපැත්තෙ photo දෙක දාන්න ඕනි, ඔයා දැන් කරන් ආපු device එකේ camera එකක් නැත්තන් එතනින් එහාට ඇප් එක අරන් කරන් යන්න පුලුවන් .
verify කරගන්න මේක බලන්න. face verify එකේදි selfycam එක ඔන් වෙනවා ඒකෙ කියන විදිහට හරියට කරන්න ඕනි නැත්තන් වෙනවා, සමහර විට දෙපාරක් විතර කරන්න වෙයි . හොදට එලිය තියන තැනක පහැදිලිව කලොත් ඉක්මනට verify වෙයි.මේකෙන් පස්සෙ දිගටම එක app තියාගන්නවනම් ලේසියි. මෙතන තේරෙන්නෙ නැති අව්ලක් තිබ්බොත් massege එකක් දාන්න . ජය 💖 ගේමක් ගහමු සෙට් එක✌
.png)
.png)
.png)
.png)
Comments
Post a Comment