Posts

Binance to Bank

Image
 හරි අද බලමු ගත්ත  withdraw  එක හරියට bank එකට  ගන්න විදිහ .           binance rejister වෙන විදිහ   ltc address රෙජිස්‍ටර් වෙලා නැති අය සහ තාම ගත්තෙ නැති අය උඩ ලින්ක් දෙකෙන් බලලා ඉන්න .  අද බලමු අපේ binance එකට withdraw  ආවට පස්සෙ අපි අපේ බැංකුවට ගන්න විදිහ , මන් හිතනවා ඔයාලා අව්ලක් නැතුව account  එක හදලා withdraw එකත් මේ වෙනකොට අරන් ඇති කියලා.  හරි මුලින්ම ඇප් එක open කරලා wallet එකට ගිහින් බලන්න ඒකට ඇවිත්ද කියල (ඇප් එක open කරහම දකුනු පැත්තෙ යටම wallet තියෙන්නෙ ) හරි දැන් withdraw  එක ඇවිත් ඇතිනෙ , ඊලගට ඔය යටම තියන bar  එකේ මැද තියන trade කියන එකට යමු. ඒකට ගියහම වම් පැත්තෙ උඩම  convert  කියන එකට යන්න 👇 Trade  වල  Convert  යන්න 👇 අපි  litecoin විදිහට ගත්ත ටික  withdraw  කරන්න නම්  usdt  කරගන්න ඕනි. ඒකට පහල කියන විදිහට කරගන්න . 1.  from  කියන එකට ltc කියලා search  කරලා  litecoin  තෝරන්න ඕනි 👇 2. to  කියන තැන  usdt  ක...

how to seo task

Image
  seo ටාස්ක් එකක් හරියට කරන හැටි බලමු   කියන්නම ඕනි ටාස්ක් එකක් කරද්දි employer කියල තියන දේ කියවල තේරුම් ගන්න බලන්න  , තේරෙන්නෙ නැත්තන් google translate වලින් බලන්න. What is expected from workers? Go to: https://bit.ly/3J2OMWR Open on the first post website: (k*r*g*n.c*m). Stay at least 1 minute on the site. I will trace by your IP and go to Home page (https://bit.ly/3vgYQGC). Find an article with the Tille: (Dogs' sense of smell is ....). visite it !!. At the end of this article press the bleu icon commenter and wait to get the verification code (https://bit.ly/3oM7r11). Visit 1 article on this website (Stay at least 1 minute on the site. I will trace by your IP). 01.  පලවෙනි එකෙන් කියන්නෙ දීලා තියන ලින්ක් එකට යන්න කියලා .  https://bit.ly/3J2OMWR 02. ඒ ලින්ක් එකට ගිහින් පලවෙනියට තියන පෝස්ට් එකේ ලින්ක් එකට යන්න කියලා කියන්නෙ .👇 03. අවම විනාඩියක් ඉන්නලු ( ගොඩාක්ම විනාඩි 03 ඉන්න කියලා අනිත් ටාස්ක් වල කියනවා,) මේ කියලා තියන දේවල් හරියටම කරන්න මතක තියාගන්න. 0...

picoworkers sign up

Image
 මේකෙන් කියන්නෙ අලුතින්ම එන කෙනෙක්ට එකේ හරියට වෙන හැටි https://picoworkers.com/?a=5e6d64de මුලින්ම උඩ ලින්ක් එකෙන් ගිහින්  දකුනු පැත්තෙ උඩින් තියන sign up  එකට යන්න 👇 example =  නම ඊමෙයිල් ඇත්ත විස්තර දීලා (බොරු ඒවා දාන්න එපා) password එකට අකුරු 10 ක වගේ එකක් දෙන්න, මේකෙදි සිම්පල් ,කපිටල් , ඉලක්කම් , symbols දාන්න ඕනි . 👇 * Nandasena69&$ * ඊලගට එන ප්‍රශ්නෙ nick name එක , සාමාන්‍යයෙන් ඔතනට නමක් දෙන්න ගියහම තමා ගොඩක් අයට  එපා වෙන්නෙ , මොකක් දුන්නත් කලින් පාවිච්චි කරලා කියලා එනවා . ඒ හින්දා ටිකක් වෙනස් මොකක් හරි දෙන්න . ඊලග select country  වලට sri lanka දෙන්න . profile type එකට  im a worker  කියලා දාලා  " I agree to Pickoworker’s Terms of Service and Privacy Policy. Send me news, events and offers via periodic email. "   මේ දෙක ඉස්සරහා තියන කොටු දෙකටහරි දාලා sign up වෙන්න. දැන් ඔයා ලොග් වෙන්න හැදුවට ලොග් වෙන්න බෑ . දැන් ගිහින් ඔයා දුන්න gmail එකට එකක් mail ඇවිත් ඇති  ඒක confirm කරන්න ඕනි . නැතුව ලොග් වෙන්න කරාට ලොග් වෙන්න බෑ...

litecoin adress ( binance )

Image
  මේකෙන් කියන්නෙ ඔයා picoworkers withdraw එක දාන්න කොහොමද Binance එකෙන් litecoin address එක ගන්නෙ කියලා ..  ඔයා binance rejister වෙලා නැත්තන් මේක බලලා rejister වෙලා ඉන්න -👉  රෙජිස්ටර් වෙන විදිහ මන් කලින් එකේ කිව්ව විදිහට ඔයා ඇප් එක ගත්තානම් මේක ලේසි. මුලින් ඇප් එකේ ගන්න විදිහ බලමු 👇 ,  ඇප් එක කරහම දකුනු පැත්තෙ යටම wallets කියලා තියෙනවා ,   ඒකට ගියහම spot එහෙම නැත්තන් funding වල තියෙනවා diposit කියලා එකක් (කහපාට) 👇 ඒකෙ උඩම crypto / cash කියලා දෙකක් තියෙනවා ඒකෙන් crypto  කියන එක දීලා උඩින් තියන search bar එකේ ltc කියලා search කරන්න 👇 ඊලගට මෙහෙම එකක්( LTC litecoin )එයි.  ඒක touch කරන්න 👇 ඒක ඇතුලට ගියහම litecoin , BNB(bep20) , BNB(bep2)  ඔතන උඩම තියන litecoin තෝරන්න . 👇 හරි දැන් තියෙන්නෙ අපිට ලින්ක් එක කොපි කරගන්න .ඔය යට්  තියන පින්තූරෙ wallet address කියලා තියෙන්නෙ අපි picoworkers  එකට දෙන්න ඕනි ltc address එක 👇 හරි දැන් මේ address එක කොපි කරගෙන picoworkers එකේ withdraw එකට දෙන්න. ඊලගට බලමු litecoin  ආවහම මො...

binance rejister

Image
 ගොඩක් අයට තියන ප්‍රශ්නයක් තමයි  litecoin (binance) එකට ගන්න තේරෙන්නෙ නෑ කියන එක. මුලින්ම ඔයා බයිනෑන්ස් එක ඩවුන්ලෝඩ් කරගෙන රෙජිස්ටර් වෙලා id එක verify කරගන්න ඕනි. තවම account එකක් හදලා නැති අයට .. https://www.binance.com/en/activity/referral/offers/claim?ref=CPA_009VT8OP2A  මේ ලින්ක් එකෙන් ගිහින් මුලින්ම account එකක් හදාගෙන ඉන්න  හදන විදිහ , මෙතනින් get started දීලා ,👇 ඊලගට sign upwith phone or email , ඔයාගෙ email , හොද password එකක් දීලා පහලින් තියන i have read and agree .... එකට හරියක් දාලා  create account ඔබන්න .👇   හරි ඔය step කරාට පස්සෙ කරන්න එනවා  එකට කෝඩ් එකක් එවලා ඇති ඒක කොපි කරල මෙතන්ට දෙන්න.👇 හරි ඊලගට තමා ලොකුම වැඩේ , මේකට driving licen තියනවනම් හොදයි id උනත් අව්ලක් නෑ . verify now එකට ගිහින් sri lanka තෝරලා confirm දෙන්න.👇 ඊලගට එන තැනට  Nationality Sri Lanka (ශ්‍රී ලංකාව) First Name Last Name Middle Name Date of Birth උපන් දිනේ ඔය විදිහට දීලා continue දෙන්න. ඊලගට id/ licens දෙපැත්තෙ photo දෙක දාන්න ඕනි, ඔයා දැන් කරන් ආපු device එකේ ...