litecoin adress ( binance )

 මේකෙන් කියන්නෙ ඔයා picoworkers withdraw එක දාන්න කොහොමද Binance එකෙන් litecoin address එක ගන්නෙ කියලා ..


 ඔයා binance rejister වෙලා නැත්තන් මේක බලලා rejister වෙලා ඉන්න -👉 රෙජිස්ටර් වෙන විදිහ


මන් කලින් එකේ කිව්ව විදිහට ඔයා ඇප් එක ගත්තානම් මේක ලේසි. මුලින් ඇප් එකේ ගන්න විදිහ බලමු 👇 , 

ඇප් එක කරහම දකුනු පැත්තෙ යටම wallets කියලා තියෙනවා ,  


ඒකට ගියහම spot එහෙම නැත්තන් funding වල තියෙනවා diposit කියලා එකක් (කහපාට) 👇


ඒකෙ උඩම crypto / cash කියලා දෙකක් තියෙනවා ඒකෙන් crypto  කියන එක දීලා උඩින් තියන search bar එකේ ltc කියලා search කරන්න 👇


ඊලගට මෙහෙම එකක්( LTC litecoin )එයි.  ඒක touch කරන්න 👇

ඒක ඇතුලට ගියහම litecoin , BNB(bep20) , BNB(bep2)  ඔතන උඩම තියන litecoin තෝරන්න . 👇



හරි දැන් තියෙන්නෙ අපිට ලින්ක් එක කොපි කරගන්න .ඔය යට්  තියන පින්තූරෙ wallet address කියලා තියෙන්නෙ අපි picoworkers  එකට දෙන්න ඕනි ltc address එක 👇

හරි දැන් මේ address එක කොපි කරගෙන picoworkers එකේ withdraw එකට දෙන්න. ඊලගට බලමු litecoin  ආවහම මොකද කරන්නෙ කියලා .. 
ජය 💖 ගේමක් ගහමු සෙට් එක












Comments

Popular posts from this blog

Binance to Bank

binance rejister